වසරක වගකීම සහ after-sales සේවා
Aqualife RO පද්ධතියට වසරක වගකීම සහ පළමු වසරේ නොමිලේ සේවා සහාය අදාළ කොන්දේසි යටතේ ලබාදෙයි. මිලදී ගැනීමට පෙර ඔබේ unit එකට අදාළ ලිඛිත warranty ලේඛනය ලබාගන්න.
පැහැදිලිව විමසිය යුතු දේ
- වගකීම ආරම්භ වන දිනය සහ නිෂ්පාදන/සවි කිරීමේ දෝෂ සඳහා ආවරණය.
- Cartridges, membrane සහ වෙනත් consumables සඳහා ආවරණය සහ ගාස්තු.
- පළමු වසරේ නොමිලේ service එකට ඇතුළත් වැඩ සහ visits.
- ජල සැපයුම, වැරදි භාවිතය හෝ අනුමත නොකළ repair එකකට අදාළ කොන්දේසි.
වගකීමෙන් පසුව
Lifetime after-sales support යනු අවශ්‍ය උපදෙස්, parts සහ සේවා ගැන දිගටම අප සමඟ සම්බන්ධ විය හැකි බවයි. සෑම replacement part එකක්ම හෝ visit එකක්ම සදහටම නොමිලේ යන්න අදහස් නොකරයි. සේවාවට පෙර quote එකක් ලබාගන්න.
උදව් ඉල්ලන ආකාරය
Invoice එක, model නම, සවි කළ දිනය සහ ගැටලුවේ විස්තර සූදානම් කරගන්න. Parts මාරු කිරීම හෝ repair කිරීම සඳහා මුලින් අපගේ කණ්ඩායම අමතන්න. 0711041635.
