ප්‍රවාහනය, අවලංගු කිරීම සහ ආපසු ලබාදීම
ඇණවුම තහවුරු කිරීමට පෙර ප්‍රවාහනය, සවි කිරීම, අවලංගු කිරීම සහ ආපසු ලබාදීමේ කොන්දේසි අපගේ කණ්ඩායමෙන් ලබාගන්න.
ප්‍රවාහනය සහ දිනය
දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය සහ සවි කිරීම ලබාදීමට කටයුතු කරයි. දිස්ත්‍රික්කය, ලිපිනයට ප්‍රවේශය, තොගය සහ technician schedule එක අනුව දිනය එකඟ කරගන්න. Parts orders සඳහා delivery ගාස්තුව වෙනම විමසන්න.
වෙනස් කිරීම හෝ අවලංගු කිරීම
ඇණවුම වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් 0711041635. Dispatch හෝ සවි කිරීම සිදු වී තිබේද, ගෙවීමක් තිබේද සහ අදාළ invoice කොන්දේසි අනුව විසඳුම සාකච්ඡා කරමු.
භාණ්ඩයේ ගැටලුවක් තිබේ නම්
Invoice එක, භාණ්ඩයේ රූප සහ ගැටලුවේ විස්තර සූදානම් කරගෙන අප අමතන්න. Repair, replacement හෝ return අවශ්‍යදැයි පරීක්ෂා කර, ක්‍රියාවලිය සහ අදාළ ගාස්තු ලිඛිතව තහවුරු කරගන්න. ගෙවීමට පෙර return window, refund ක්‍රමය සහ භාණ්ඩ තත්ත්වයට අදාළ කොන්දේසි විමසන්න.
මෙහි ඔබේ නීත්‍යානුකූල පාරිභෝගික අයිතිවාසිකම් ඉවත් කරන කොන්දේසියක් සඳහන් නොකරයි. Warranty සහ service විස්තරද බලන්න.
